ලංකාවෙන් ගිය තරුණිය ඉතාලියේ රූරැජිණ තරගයක් දිනලා

http://www.gossiplankanews.com/2018/05/sewmi-tharaka-fernando-italy-won.html
තාලියේ මිස් ඉතාලියා රූප රැජිණ තරගයට තෝරාගැනීමේ
ප්‍රාදේශීය තරග වටයකින්

වෙනෙතෝ පළාත් තරගාවලියේ කිරුළ ජයගන්නට ශ්‍රී ලාංකික සම්භවය ඇති තරුණියක සමත්ව සිටී. ඇය සෙව්මි තාරකා ප්‍රනාන්දු නමැති 28 හැවිරිදි අයෙකි. ඉතාලියේ පාදුවා නගරයේ මව්පියන් සමග ස්ථිර පදිංචිය ලබා ජීවත්වන අතර මෙම තරගාවලියට ඉදිරිපත්ව තිබුණි. තරගකාරියන් 28 දෙනෙකු අභිබවා ඇය කිරුළ ලබාගෙන තිබේ.











Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment