
අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂ මැයි රැළිය අමතමිනි.
එසේම වසර 20ක් 30ක් පවතින එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් බිහිකළ යුතු බව ද අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේය. පොහොට්ටුව යනු දේශපාලන පක්ෂයක් නොවන බව පැවසූ අග්‍රාමාත්‍යවරයා අනාගතයක් ඇත්තේ එක්සත් ජාතික පක්ෂයට පමණක් බව ද පැවසීය.
0 comments :
Post a Comment