විවේචන නිසා නටාෂා රෙද්ද හැට්ටෙට මාරුවූ කතාව


පසුගිය දිනවල සුදු පැහැති කොට කලිසමක් ඇඳ පාසල් වේදිකාවක විළිසංගෙ නැති නැටුමක් ඉදිරිපත් කළ
නිසා විවේචනය වූ නටාෂා රත්නායක එම විවේචන වලින් පසු රෙද්ද හැට්ටෙට මාරුවූ බව කියමින් අන්තර්ජාලයේ ප්‍රචාරයක් දියත්ව තිබේ. ඒ සඳහා බාව්ිත කර ඇත්තේ නව වසරක උදාව වෙනුවෙන් කලකට ඉහත නටාෂා ඡායාරූපයක් වෙනුවෙන් ඇඳ සිටි රෙද්ද හා හැට්ටය විලාසිතාවකි.

මෙම පෝස්ටුව නිර්මාණයක් බව කියමින් නටාෂා නැවත සිය ස්ථාවරය පැහැදිලි කරමින් පිළිතුරක් ලබාදී ඇති අතර පහත පළවන්නේ එයයි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment