ඩිල්ෂාන් පොහොට්ටුවෙන් කළුතරට


ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී දේශපාලනය සඳහා නැවත ජනප්‍රිය චරැිත ඈඳාගැනීමේ සූදානමක් ගැන
වාර්තා පළවේ.
ඒ අනුව

හිටපු ක්‍රිකට් නායක සුපිරි පිතිකරු තිලකරත්න ඩිල්ෂාන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ වෙනුවෙන් තරග වදිනු ඇති බවට වාර්තාවේ.
කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ඔහු තරග කරන්නට අදහස් කර තිබෙන බවටද වාර්තා පළවේ.ඔහු මේ සම්බන්ධයෙන් එම පක්ෂයේ ප්‍රධානීන් සමග ඊයේ (10) සාකච්ඡාවක් පවත්වා ඇති බවත් ඔහුට නාමයෝජනා ලැබීම බොහෝ දුරට තහවුරුවී ඇති බවත් වාර්තාවල දැක්වේ.



Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment