බැකෝ යන්ත්‍රයක් මහමග ගිනිගනී


පානදුර හොරණ මාර්ගයේ  ඉන්ධන පිරවුම්හලක් ඉදිරිපිටදී බැකෝ යන්ත්‍රයක්  ගිනි ගත් බව වාර්තාවනවා.

මේ හේතුවෙන් එම මාර්ගයේ වාහන ගමනාගමනය පැය බාගයක පමණ කාලයක් අත්හිටුවීමට සිදුවූ බව පොලිසිය සඳහන් කරනවා.

මේවන විට බැකෝ යන්ත්‍රය සම්පූර්ණයෙන්ම ගිනි ගෙන ඇති බවයි වාර්තාවන්නේ.
(under the courtesy of nethfm news web)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment