ෂාරුක් ඛාන්ට කාන්තාවකගෙන් කම්මුල් පාරක්


බොලිවුඩ් සුපිරි නළු ෂාරුක් ඛාන්ට සිද්ධ වුන අපූරු සිදුවීමක් ඔහු විසින්ම පසුගියදා මාධ්‍ය ඉදිරියේ අනාවරණය කලා.

ඒ ඔහුගේ නවතම චිත‍්‍රපටය වන චිත‍්‍රපටයේ ප‍්‍රචාරක වැඩසටහනකට සහභාගි වෙමින්.

 “මම පළවෙනි පාරට මුම්බායි නගරයට ආවේ දුම්රියෙන්. මම මේ කියන්න යනදේ මම මීට කලින් එකම එක වතාවයි කියලා තිබුනේ. මම දැනගෙන හිටියෙ නැහැ මුම්බායි දුම්රියේ ආසන වෙන්කරලා තියාගන්න පුළුවන් කියලා. ඉතිං මමයි යාළුවොයි එනකොට මගදි කාන්තාවක් නැග්ගා තව කෙනෙක් එක්ක. මම එයාට කිව්වා ඔයාට මෙතන වාඩිවෙන්න පුළුවන් උනත් මේ අනිත් එක්කෙනාට වාඩිවෙන්න බැහැ මොකද මේ ෂීට් එක මමයි මුලින් අල්ලගත්තෙ කියලා. ඉතිං එයා පැනපු ගමන් දුන්නා මට හොද කම්මුල් පාරක්…”



Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment