මෙලෙස දඩ නියම කර ඇත්තේ එංගලන්ත ආරම්භක පිතිකරු ජේසන් රෝයිට සහ ඩේවිඩ් විලීටයි.
මොවුන් ඊයේ (26) පැවති තරගයේදී සිය ආචාර ධර්ම පද්ධතියේ නීති උල්ලංඝනය කර ඇති බවයි අන්තර් ජාතික කි්රකට කවුන්සිලය නිවේදනය කළේ.
එ් අනුව ජේසන් රෝයිට තරග මුදලින් සියයට 30ක් සහ ඩේවිඩ් විලීට තරග මුදලින් සියයට 15ක මුදලක දඩයක් නියම කිරීමට අන්තර් ජාතික කි්රකට් කවුන්සිය පියවර ගෙන තිබෙනවා.
(under the courtesy of nethfm news web)
0 comments :
Post a Comment