කුරුණෑගල සහ පුත්තලම ප්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 3කින් සහ අනුරාධපුරය, ගාල්ල, හම්බන්තොට, මහඉලූප්පල්ලම, නුවරඑළිය, රත්නපුර සහ වව්නියාව යන ප්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 2කින් ඉහළ ගොස් ඇති බව සදහන්.
යාපනය ප්‍රදේශයේ උෂ්ණත්වය සාමාන්‍ය අගයට වඩා සෙල්සියස් අංශක දෙකකින් පහළ ගොස් තිබෙනවා.
ඊයේ දිනයේ උපරිම උෂ්ණත්වය කුරුණෑගල ප්‍රදේශයෙන් වාර්තා වූ අතර එය සෙල්සියස් අංශක 37.2ක්.
අවම උෂ්ණත්වය නුවරඑළියෙන් වාර්තා වූ අතර එය සෙල්සියස් අංශක 11.9ක අගයක් ගත්තා.
(under the courtesy of hirunews news web)
0 comments :
Post a Comment