අදාළ ඉල්ලීම සිදු කර තිබෙන්නේ ශෙහාන් සේමසිංහ, කංචන විජේසේකර සහ ඞී.වී. චානක යන මහත්වරුන් විසින්. මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඞී.වී. චානක මහතා සඳහන් කළේ අනතුරෙන් තුවාල ලැබූ සංදීප් සම්පත්ට සහ ඔහුගේ පවුලේ ඥාතීන්ට සාධාරණයක් ඉටුවිය යුතු බවයි.
ඉකුත් පෙබරවාරි මස 29 වනදා හෝ ඊට ආසන්න දිනකදි රාජගිරිය සරණ මාවත ආසන්නයේදී මෙම රිය අනතුර සිදුවුණා. ඉන් තුවාල ලැබූ සංදීප් සම්පත් මේවන විට ප‍්‍රතිකාර ලබන්නේ කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේයි.
(under the courtesy of nethfm news web)
0 comments :
Post a Comment