බද්දේගම වෙඩි තැබීමක්

බද්දේගම ගුරුසිංහගොඩ පන්සල ආසන්නයේදී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා.

නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ යතුරු පැදියකින් ගමන් කරමින් සිටි පුුද්ගලයින් දෙදෙනෙකුට තවත් යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු වෙඩි තැබීම සිදු කර ඇති බවයි.

තුවාල ලැබූ පුද්ගලයා බද්දේගම රෝහලට ඇතුලත් කෙරුණු අතර වැඩිදුර ප‍්‍රතිකාර සඳහා ඔහු කරාපිටිය ශික්ෂණ රෝහලට මාරු කර යවා තිබෙනවා.

වෙඩි තැබීම සිදු කර ඇත්තේ කවුරුන්ද යන්න මෙතෙක් අනාවරණ වී නැහැ. 

(under the courtesy of nethfm news web)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment