ප‍්‍රබල ඇමති හිත් ගත් කත සමග ඇමති බිරිඳ මහ මඟ ගුටි බැට කෙලියක..

හමිබන්තොට දිස්ත්‍රික් අමාත්‍යවරයෙකුට දැඩි හිතවත් කාන්තාවක් හා අමාත්‍යවරයාගේ බිරිද අතර ඇති වු බහින්බස් විමක් දුරදිග යාමෙන් කුටිකෙලියක් ඇති  වි අතර ඇමතිවරයා ගේ ආරක්ෂකයින් මැදහත්ව ගැටුම සමථයකට පත් කර ඇත.

අතර පසුව එම ස්ථානයට පැමිනි ඇමතිවරයාගේ ලේකමිවරයා මෙම සිදුවිම මාධ්‍යට හෝ වෙනත් කිසිදු පාර්ශවයකට දැනගන්නට ඉඩ නොතබන ලෙස දන්වා තිබෙ.ඇමති බිරිද සමග රණ්ඩුවක පැටලුන මෙම කාන්තාව ඇමතිවරයා සමග  බොහෝ උත්සව හා රැස්විමි වලට සහභාගි වන එම ප්‍රදේශයේම ප්‍රභු පවුලක විවාහක සැමියා විදේශගතව සිටින කාන්තාවක් බව සැලකේ.

– චානක තිසේරා

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment