‘දුකා’ නදීශා හේමමාලිට දුන්න කිස් එක

නදීශා හේමමාලි කියන ගොසිප් එක පිට එක මවන නිළිය ගැන නොදන්න කෙනෙක් නැහැනෙ. ඒ වගේම තමයි වසන්ත දුක්ගන්නාරාළ කියන ගී පද රචකයා ගැනත් හැමෝම වගේ දන්නවා. 

වසන්තට ආදරේට කියන්නෙ නම් ‘දුකා’ කියලයි. දුක් ගී පද රචකයෙක් විතරක් නෙවෙයි නළුවෙක්, නිවේදකයෙක්, තිර පිටපත් රචකයෙක් විදිහටත් කටයුතු කරනවා. ඉතිං දුකා පහුගිය දවසක කරපු වැඩක් ගැනයි මේ කියන්න යන්නේ. දුකාගේ යෙහෙළියක් වුන නදීශා හේමමාලිව මීට ටික දවසකට කලින් දුකාට මුණ ගැහිලා. 

ඉතිං ඒ සතුටට නදීශා එක්ක සෙල්ෆි කිහිපයක් ගත්ත දුකා ආදරේ වැඩිවෙලා නදීශාට කිස් එකකුත් දීලා. කිස් එකෙන් නදීශාගේ සිල් බිදුනාද කියලා නම් අපි දන්නෑ. ඒවා කොහොම උනත් පහුගිය ටිකේ නදීශා හොදටම හිට් වුන මම සිල් බිදගත්තේ ගීතය ලිව්වෙ නම් දුක්ගන්නාරාල තමයි.






Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment