ඉස්සරහට කොටස් වශයෙන් විදුලි කපන වෙලාවන් ප්‍රසිද්ධවෙයි


විදුලි බිද වැටීම් ගැන පහුගිය ඉරිදා ඉදලා හැමෝම වැඩි පුරා කතාකරන්න පටන් ගත්තනේ. මොකද එක දිගට පැය 10ක ආසන්න කාලයක් විදුලිය නැතිව පහුගිය ඉරිදා මුළු ලංකාවටම ඉන්න වුණානේ.

ඔන්න දැන් ඉතිං කොටස් විදිහට විදුලිය කපන්න සූදානම් වෙනවා.

ඒ කොහොම ද කියලා පහත තියෙන Power Cut Shedule එකෙන්ම බලාගන්නකෝ….

Courtesy : Gossipking.lk
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment