වැසිකිලියෙ කොල්ලෙක් එක්ක පෙම්කරපු දුවට තාත්තාගෙන් ගුටි පූජාවක් - වීඩියෝ



අවුරුදු 13 ක් වුණු තමන්ගේ දියණියට පියා විසින් සාහසික ලෙස පහරදීමේ සිද්ධියක් අපට වාර්තා වුණා.

සිය පියා සමග සාප්පු සංකීර්ණයකට පැමිණි ඇය වැසිකිළියට ගොස් තිබෙනවා.

පසුව ඇයගේ පියා විසින් වැසිකිලියේ සිට ඇයව එළියට ඇදගෙන පැමිණ ප්‍රසිද්ධයේ පහරදීලා.

මේ සිද්ධිය ගැන මෙක්සිකෝ පොලිසියට දැරිය කියලා තියෙන්නේ තමන් වැසිකිළියට ගිය අවස්ථාවේදී තරුණයෙක් තමන්ට බලහත්කාරකම් කිරීමට ගත් උත්සහක් නිසා ගැහුවා කියලයි.

කොහොම වුණත් හේතුවක් නැතිවම පියා විසින් තමන්ට මේ විදිහට පහරදුන්නා කියලත් ඇය පොලිසියට කියලා.

සිද්ධිය ගැන ඇගේ පියා කියන්නේ තම දියණිය පුද්ගලයෙකු සමග ලිංගික හැසිරීමක් දුටු නිසා මේ විදිහට ඇදගෙන ඇවිත් පහරදුන්නා කියලයි.


(under the courtesy of hirunews news web)


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment