ඇතුලෙ ඉඳන් ආපු යෝෂිත පරණ කට්ටියත් එක්ක ආයෙත් සෙල්ලම් පටන් අරන්


ඇප මත නිදහස් වූ යෝෂිත රාජපක්ෂ ඔහුගේ හොඳම සගයන් පිරිස සමග අද ව්‍යායාම් කටයුතුවල නිරත වී තිබෙනවා.

එහිදි ලබා ගත් ඡායාරූපයක් නාමල් රාජපක්ෂ විසින් ඔහුගේ ෆේස්බුක් ගිණුමටද එක්කර තිබුණා.  එහිදි නාමල් සඳහන් කර තිබුණේ ඉතා දුෂ්කර මෙන්ම අභියෝගාත්මක සති කිහිපය තුල අප සමගම සිටි මිතුරන් හා යෝශිත, රෝහිත සමග උදෑසන ව්‍යායාම කටයුතුවල නිරත වූ බවයි.


(under the courtesy of hirunews news web)


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment