වැලිකඩ වෙඩිතැබීමේ සිද්ධිය-තරුණයෙක් දැලේ

පසු ගිය දිනෙක වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිට සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියට අදාළව තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඉකුත් 05 වන සෙනසුරාදා දින වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිට වෙඩිතැබීමක් සිදුවූ අතර එයින් තුවාල ලැබූ ගර්භනී මවක කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

වැලිකඩ බන්ධනාගාරයේ සිටින රැඳවියෙකු බැලීමට පැමිණි කාන්තාවක් මෙලෙස තුවාල ලබා තිබිණි.

කෙසේ වෙතත් මෙම සිද්ධියට අදාළව 26 හැවිරිදි තරුණයෙකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.
(under the courtesy of adaderana news we
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment