මා ක‍්‍රීඩා කරන්නේ පුද්ගලික ජය වෙනුවෙනුයි.. – මාලිංග



තමන් සෑම විටම ක‍්‍රිඩා කරන්නේ තම පුද්ගලිකත්වය වෙනුවෙන් බවක් රට වෙනුවෙන් ක‍්‍රීඩා කිරීමට හැකියාවක් නැති බවත් ශ‍්‍රී ලංකා 20-20 හිටපු නායක ලසිත් මාලිංග පවසයි.

කෙසේ වෙතත් තම පුද්ගලික ජය අවසානයේ කණ්ඩායමේ ජයග‍්‍රහණයට බලපාන්නේ යයිද ඔහු කියා සිටියේ 20-20 ලෝක කුසලානයට පිටත්ව යාමට පෙර මෙරට මාධ්‍ය අමතමිනි.

තරඟාවලියේදී කණ්ඩායමේ අවස්ථාවක් ලදොත් පුද්ගලිකව කඩුළු කිහිපයක් ලබා ගැනීමට උත්සාහ කරන බවද ඔහු කියා සිටියේය.

vigasa puwat
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment