අවසන් මොහොතේ ලද ඇමතුමෙන් ලෝක කුසලානයට යන කණ්ඩායමට වුණදේ..

ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා කණ්ඩායමට අවසන් මොහොතේ ලද කැඳවීම ගැන පිතිකරු ලහිරු තිරිමාන්න හා වේග පන්දු යවන ක්‍රීඩක සුරංග ලක්මාල් බීබීසියට තම අදහස් දක්වා තිබෙනවා.

නව තේරීම් කමිටුව කණ්ඩායම තේරු සදුදා රාත්‍රිය වන තෙක් තිරිමාන්න හා ලක්මාල් තමන් අඟහරුවාදා රාත්‍රියේ ලෝක කුසලානයට පිටත්වන ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන බව නොදැන සිටි බව ඔවුන් පවසනවා.

ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහභාගි වන පළමු තරගය මාර්තු මස 17 වැනිදා පැවැත්වීමට නියමිතයි.
(under the courtesy of nethfm news web)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment