මීරිගම දුම්රිය ස්ථානය අසළදී දුම්රියට යටවීමෙන් කාන්තාවක මියගොස් තිබේ.
පොලීසිය පැවසුවේ කොළඹ කොටුව සිට පොල්ගහවෙල බලා ධාවනය වූ දුම්රියට යටවීමෙන් අදාළ කාන්තාව මියගොස් ඇති බවයි.
මියගොස් ඇත්තේ 55 හැවිරිදි ඇල්පිටිය, තලාව ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවකි.
මෘත ශරිරය වතුපිටිවල රෝහලේ තැන්පත් කර ඇති අතර මීරිගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

0 comments :
Post a Comment