මහනාහිමිට අවසන් ගෞරව දැක්වීමට විශාල ජනතාවක්

මහනාහිමිට අවසන් ගෞරව දැක්වීමට විශාල ජනතාවක් අපවත් වී වදාළ අස්ගිරි පාර්ශවයේ මහනායක රාජකීය පණ්ඩිත අතිපූජ්‍ය ගලගම ශ්‍රී අත්තදස්සී මහනාහිමිගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා අද(12) දිනයේදීත් විශාල ජනතාවක් පැමිණෙමින් සිටින බව අද දෙරණ වාර්තාකරුවන් සඳහන් කරයි.

උන්වහන්සේගේ ශ්‍රී දේහය මේ වන විට මහජන ගෞරවය සඳහා අස්ගිරි මහා විහාරයේ පවර උපාලි අනුස්මරණ ශාලාවේ තැන්පත් කර තිබේ
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment