දේශපාල පිරිසිදුභාවය පිළිබද ආදර්ශය දිය යුත්තේ පක්ෂ නායකයින්

දේශපාලඥයා තුළ තිබිය යුතු පිරිසිදු භාවය පිළිබඳ ප්‍රධාන ආදර්ශය දිය යුත්තේ එම දේශපාලන පක්ෂවල නායකයින් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

මාර්තු 12 ව්‍යාපාරයට වසරක් සම්පුර්ණවීම නිමිත්තෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති උත්සවයකට එක්වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කර තිබේ
දේශපාල පිරිසිදුභාවය පිළිබද ආදර්ශය දිය යුත්තේ පක්ෂ නායකයින්

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment