පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබා දෙන ප්‍රතිපාදන ඉහළ නංවයි

 පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබා දෙන ප්‍රතිපාදන ඉහළ නංවයිපාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා ලබා දෙන ප්‍රතිපාදන ඉහළ නැංවීමට තීරණය වී තිබේ.

පසුගියදා පාර්ලිමේන්තු ගෘහ කාරක සභාව රැස්වී ඇති අතර එහිදී මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා ලබා දෙන දුරකථන දීමනා, පාර්ලිමේන්තු පැමිණීමේ දීමනා ඇතුළු අනෙකුත් සියලු දීමනා ඉහළ නැංවෙනු ඇත.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment