මිහින්තලේ දුම්රිය ස්ථානය ආසන්නයේදි දුම්රියට පැන පුද්ගලයෙකු සියදිවි හානිකරගෙන තිබේ.
අදාළ පුද්ගලයා කොළඹ සිට කන්කසන්තුරේ දක්වා ධාවනය වූ සීඝ්‍රගාමි දුම්රියට පැන ඇති බව පොලිසිය පැවසුවේය.
මෙලෙස සියදිවි හානිකරගෙන ඇත්තේ අනුරාධපුර, මල්වත්ත පාර ප්‍රදේශයේ පදිංචිව සිටි 71 හැවිරිදි පුද්ගලයෙකි.
ඔහු සියදිවි හානි කර ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර අනුරාධපුර පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.
(under the courtesy of adaderana news web)

0 comments :
Post a Comment