රසායනික පොහොර අවමකර කාබනික පොහොර ප්‍රචලිත කිරීම රජයේ අරමුණයි

රසායනික පොහොර අවමකර කාබනික පොහොර ප්‍රචලිත කිරීම රජයේ අරමුණයි පොහොර සහනාධාරය කප්පාදු කර නොමැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ආණ්ඩුවේ මූලික අරමුණ වී ඇත්තේ රසායනික පොහොර භාවිතය අවම කොට කාබනික පොහොර භාවිතය ප්‍රචලිත කරවීම බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

අසීරු වුවද රටේ ඉදිරි පරම්පරාවේ සුභසිද්ධිය වෙනුවෙන් රසායනික පොහොර භාවිතයෙන් ඉවත් විය යුතු බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි. 
 
ලෝක  වකුගඩු දිනය වෙනුවෙන් මැදවච්චිය මෛත්‍රීපාල සේනානායක මධ්‍ය මහා විද්‍යාලයේ පැවති ජාතික උත්සවයට එක්වෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම අදහස් පළ කළේය.

Adaderana
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment