ඉදිරි වසර පහේදීත් මෙරට ආණ්ඩු කිරීමට ජනාධිපති සූදානමින්



මෙම වසර 5 තුළ පමණක් නොව ඉදිරි වසර පහේදීත් මෙරට ආණ්ඩු කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සූදානමින් සිටින බවල හිටපු අමාත්‍ය අතාවුද සෙනෙවිරත්න මහතා පවසනවා.

රුවන්වැල්ලේදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් හිටපු අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

(under the courtesy of hirunews news web)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment