ජනතා සහයෝගයක් නොමැතිව පොලීසියට පැවැත්මක් නැහැ

ජනතා සහයෝගයක් නොමැතිව පොලීසියට පැවැත්මක් නැහැපොලීසිය හා ජනතාව අතර  සහයෝගීතාවයෙන් කටයුතු කළ යුතු බව පොලිස්පති එන්. කේ ඉලංගකෝන් මහතා පවසයි.

ඔහු පවසන්නේ ජනතා සහයෝගයක් නොමැතිව පොලීසියට පැවැත්මක් නොමැති බවයි.

බිඳ වැටී ඇති පොලීසිය හා ජනතාව අතර සුහඳතාව වර්ධනය කරගැනීම සඳහා සිවිල් ආරක්ෂක බලකායටද විශාල වගකීමක් පැවරී ඇති බව  එන්.කේ ඉලංගකෝන් මහතා පෙන්වා දී ඇත.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment