පාන් පිටි ගණන් උස්සයි

පාන් පිටි ගණන් උස්සයි
ප්‍රීමා තිරිඟු පිටි කිලෝවක(kg) මිල රුපියල් 7.20කින් ඉහළ දමා තිබේ.

ඊයේ(12) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මකවන පරිදි මෙම මිල ඉහළයාම සිදු කර ඇත.

ඒ අනුව ප්‍රීමා තිරිඟු පිටි කිලෝවක(kg) මිල රුපියල් 90 සිට 97.20 දක්වා ඉහළ ගොස් තිබේ.

ආනනයනික තිරිගු  ඇට සඳහා ඉහළ බදු මුදල් පැනවීම මෙසේ මිල වැඩි කිරීමට හේතු වු බව පිටි සමාගම් පවසයි. 

මෙම ඉහළ ගිය පිටි මිලට සමගාමීව බේකරි නිෂ්පාදන මිල ඉහල දැමීමට සිදුවන බව බේකරි හිමියන් පවසයි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment