රටක් වෙනුවෙන් නිළියක් නිරුවත් වීමට සූදානම් - VIDEO

එළැඹෙන මාර්තු 19 වනදා පැවැත්වෙන පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ඉන්දීය පකිස්තාන ක්‍රිකට් තරඟයෙන් පකිස්ථාන කණ්ඩායම ජයග්‍රහණය කලොත් ඔවුන් ඉදිරියේ නිරුවත් රංඟනයක් ඉදිරිපත් කරන බව පකිස්තාන නිළියක් ප්‍රකාශ කර තිබෙනවා. 

Qandeel Baloch නමැති ඇය සිය ෆේස් බුක් ගිණුමේ වීඩියෝවක් නිකුත් කරමින් පකිස්තාන විස්සයි විස්ස කණ්ඩායමේ නායක සයිඩ් අෆ්රිඩි ගෙන් ඉල්ලා සිටින්නේ කෙසේ හෝ ඉන්දියාව පරාජය කරන ලෙසයි. සයිඩ් අෆ්රිඩි කියන ඕනෑම දෙයකට තමන් සූදානම් බවද ඇය එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කරනවා.

මෙම නිළිය මීට පෙරද ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතා වෙත තර්ජනය කරමින් වීඩියෝවක් අන්තර්ජාලය වෙත මුදා හැර තිබුණා.
(under the courtesy of nethfm news web)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment