ඉන්දියාව පැරදුණාම 'ෆේස්බුක් එකෙන් පියයුරු පෙන්නන' ලංකාවේ ගැහැණු



සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ සිදුවන අනර්ථකාරී ක්‍රියාවන් හේතුවෙන් මෙරට සමාජය තුළද අපරාධ සිදුවන බව ජනප්‍රිය කරුණක්.

මෙවැනි අනර්ථකාරී ක්‍රියාවන් සඳහා ඇතැමුන් සමාජ ජාල සඳහා පිවිසෙන්නේ ව්‍යාජ ගිණුම් යොදා ගනිමිනුයි.

මෙවැනි තත්ත්වයක් තුළ පසුගිය දිනක ඉන්දියාව ජය ගන්නා බව පවසමින් කාන්තාවකගේ ෆේස්බුක් ගිණුමක් ඔස්සේ ඔට්ටු අල්ලා තිබුණා.

ලාංකික කාන්තාවකගේ නමින් යුතු එම ගිණුමින් සඳහන් කර තිබුණේ තම පියයුරු සහ මුහුණද පෙන්වන බවයි.

එහි පසුව කාන්තාවකගේ පියයුරුවල ඡායාරූපයක් ද පළ කර තිබුණා.

එම ඡායාරූප පහතින් දැක්වෙනවා.
(under the courtesy of nethfm news web)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment