පෙම්වතා පෙම්වතියට නින්දෙන් කරපු වැඩේ


වයස අවුරුදු 16 ක තරුණියක් දුෂණය කල බව පැවසෙන 27 හැවිරිදි තරුණයෙකු කොස්වත්ත පොලිසීය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ තරුණිය ලැගුම් හලකදී මෙලෙස දුෂණයට ලක්ව ඇතැයි පොලිසීය ප්‍රකාශ කලා.

අදාළ තරුණිය ප්‍රකාශ කර ඇත්තේ  තමන් සිය පෙම්වතා සමග ලැගුම් හලකට ගිය බවත් අනතුරුව තමන්ට නින්ද ගිය බවයි.

පසුව   අවදී වී බලන විට සිය පෙම්වතා තමන්ව දුෂණය කර ඇතැයි වැටහුණූ බව අදාළ තරුණිය කල ප්‍රකාශයේ සදහන්.

තරුණිය වෛද්‍ය පරීක්ෂණයක් සදහා මාරවිල මූලික රෝහලට ඇතුලත් කර තිබෙනවා.

සැකකරු මාරවිල දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

කොස්වත්ත පොලීසිය සිද්ධිය  සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශණ මෙහෙයවනවා.
(under the courtesy of hirunews news web)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment