Google බැලුනයේ හිලක්..


සීගිරියේ පැවැත්වෙන යොවුන් පුරයට සමගාමීව ගුවන්ගත කිරීමට නියමිත Google බැලූනය කඩතොළු වී ඇතිබව වාර්තා වනවා. බැලුනයට සුළං පිරවීමේදී බැලූනය යකඩ කැබැල්ලක ගැටීමෙන් මෙය සිදුව ඇති බවයි වාර්තා වන්නෙ.

බැලූනයේ කඩතොළු වූ කොටස මේ වනවිට යළි සකස්කරමින් ඇති අතර, මෙවැනි සිදුවීම් සාමාන්‍ය සිදුවීමක් බවත්, අදාල කඩතොළු වීම බැලූනය ගුවන්ගත කිරීමට බාධාවක් නොවන බවත් තාක්ෂණික නිලධාරීන් පවසනවා.
(under the courtesy of nethfm news web)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment