කැළණියේ කම්හලක ගින්නක්

කැළණියේ කම්හලක ගින්නක්

කැලණිය පට්ටිවිල පෞද්ගලික කර්මාන්ත ශාලාවක අද (05) අලුයම ගින්නක් ඇති වී තිබේ.

මේ වනවිටත් කොළඹ ගිනි නිවන ඒකකය ගින්න නිවීමට වෙහෙසෙන බව පොලීසිය සඳහන් කරයි.

ඇතිවූ හදිසි ගින්නෙන් කම්හලට දැඩි හානි සිදු වී ඇත.

අද පෙරවරු 8.30වන විටත් ගින්න නිවා දැමීමට උත්සාහ කරමින් තිබිණි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment