අගමැති හදිසියේ විදෙස්ගත වෙයි

අගමැති හදිසියේ විදෙස්ගත වෙයි

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හදිසියේ දිවයිනෙන් බැහැර වී ඇතැයි වාර්තා වේ.

අද උදෑසන පිටත් වූ ගුවන් යානයකින් ඒ මහතා පිටත්ව ගොස් ඇත්තේ සිංගප්පූරුව බලා යි.

‍TKG කපිල | කටුනායක

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment