මෙහි සිටින කොට කලිසන් කාරයන්ව ඔබ අඳුනනවද?

වම් පැත්තේ ඉන්නේ පසුගියදා අප අතරින් වෙන් වුණු සෝමපාල හේවාකපුගේ නොහොත් අපේ ආදරණීය සෝමෙ අයියා. ඊළඟට ලක්ෂ්මන් විජේසේකර, මැද ඉන්නේ කුලරත්න ආරියවංශ, අනෙක් කෙනා රෝහණ වීරසිංහ අන්තිමයා සුනිල් එදිරිසිංහ. 

මේ නාට්‍යයක ජවනිකාවක් නොවෙයි. එංගලන්තයේ ඉන්න ප්‍රවීන නිලි ප්‍රේමා ගනේගොඩ මේගොල්ලන්ට එවපු රතු කලිසම් ටික ඇඳගෙන පොඩි කොල්ලො ටිකක් විදිහට හැසිරුණු අවස්ථාවක් පමණයි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment