හමුදා ප්‍රධානියෙකු ජීවිතාන්තය දක්වා හිර ගෙදරට

ඊශ්‍රායලයේ හමුදා ප්‍රධානියෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කර තිබෙනවා.

2014 වසරේදී කුඩා දරුවෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඊශ්‍රායල අධිකරණය මෙම දඬුවම ප්‍රකාශයට පත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවත් ඊශ්‍රායල තරුණයන් දෙදෙනෙකුට ද එරට අධිකරණය ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කර තිබෙනවා.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment