මහින්දට ගහන්න Google App එකක් ඇවිල්ලා

Google play හි Torture Him නමින් App එකක් හඳුන්වා දී තිබෙනවා.  මීට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රූපයට සමාන රූපයක් යොදා ඇති අතර විවිධ ආයුධ මගින් එම රූපයට පහරදීම මින් සිදුවනවා.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ෆේස්බුක් වෙබ් අඩවියේ දැඩි විරෝධයක් එල්ලවෙමින් පවතිනවා.

ෆේස්බුක් පිටු කිහිපයක ඒ ගැන පළවූ අදහස් කිහිපයක් පහතින්..






Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment