සැමියා ඉදිරියේම බිපාෂා සල්මන්ට හනිමූන් යන්න කතා කරලා

සරාගී රංගන ශිල්පිනියක් වුණු බිපාෂා පසුගිය දා විවාහ වුණා කියලා ඔබ දැනටමත් දන්නවා ඇති. ඉන්දීය සිනමාවේ සුපිරි තරු රැසක් මේ වෙඩින් එකට ඇවිත් හිටියා වගේම හැමදාමත් වගේ සල්මාන් ඛාන්  ආවේ තනියම.

මොකද ඔහුට තාම පෙම්වතියක් නෑ කියන නිසා. ඔය අතරේ මාධ්‍යට විවාහය ගැන කියපු  බිපාෂා එතන හිටපු සල්මන්ට කීවේ අපිත් එක්ක අපේ හනිමූන් එකට ඔයත් යමු කියලා. මේ විහිළුවට කට්ටිය හොඳටම හිනාවෙලා එතනින් ගියා.



Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment