පොලිතීන් භාවිතය තහනම් කරන්නැයි කැබිනට් පත්‍රිකාවක්

පොලිතීන් භාවිතය තහනම් කරන්නැයි කැබිනට් පත්‍රිකාවක්

රටේ පොලිතීන් භාවිතය තහනම් කිරීමට ඉල්ලීමක් කරමින් අමාත්‍ය මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබේ.

මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර ඇත්තේ මහවැලි සංවර්ධන හා පරිසර නියෝජ්‍ය ඇමැති අනුරාධ ජයරත්න මහතා විසිනි.

සමස්ත මානව වර්ගයාට හානියක් සිදුවේනම් එය වලක්වා ගැනීමට පියවර ගත යුතු බවත් පොලිතීන් භාවිතයෙන් පරිසරයට විශාල හානියක් සිදු වන බවත් අනුරාධ ජයරත්න නියෝජ්‍ය ඇමැතිවරයා සඳහන් කළේය.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment