නාවික සෙබළෙක් කඳවුරේදී සියදිවි නසාගනී

නාවික සෙබළෙක් කඳවුරේදී සියදිවි නසාගනී

ත්‍රිකුණාමලය නාවික හමුදා කදවුර තුළ දී සෙබලෙකු සිය ගිනි අවියෙන් වෙඩි තබාගෙන සිය දිවි හානි කරගෙන තිබේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මහනුවර ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි තැනැත්තෙකි.

පොලීසිය සඳහන් කළේ ඊයේ (23) රාත්‍රීයේ ඔහු හමුදා කදවුර තුළ සේවයේ නිරතව සිටියදී මෙලෙස වෙඩි තබාගෙන ඇති බවයි.

ඔහු සියදිවි හානි කරගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment