සෞඛ්‍ය අමාත්‍යවරයා මැදිහත් වී රජයේ වෛද්‍යවරුන්ගේ දරුවන් ජනප්‍රිය පාසල්වලට ඇතුළත් කළහොත් ඊට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ගයක් ගැනීමට තීරණය කළ බව ලංකා ගුරු සංගමය ප්‍රකාශ කරයි.
එහි ප්‍රධාන ලේකම් ජෝශෆ් ස්ටාලින් මහතා ප්‍රකාශ කළේ එමඟින් ශිෂ්‍යත්වය සමත් වන දරුවන්ට විශාල අසාධාරණයක් සිදුවන බවයි.
ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා කියාසිටියේ මේ දිනවල දෙමව්පියන් සමඟ එක්ව මීට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට සාකච්ඡා පවත්වමින් සිටින බවයි.
-
Blogger Comment
-
Facebook Comment
Subscribe to:
Post Comments
(
Atom
)
0 comments :
Post a Comment