බදු ප්‍රතිසංස්කරණ පැකේජය ප්‍රමාද නොකර ක්‍රියාත්මක කරන්න - IMF

බදු ප්‍රතිසංස්කරණ පැකේජය ප්‍රමාද නොකර ක්‍රියාත්මක කරන්න - IMF

දුෂ්කර වාතාවරණයක් යටතේ වුවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය ලද ආර්ථික වැඩපිළිවෙළ ක්‍රියාවට නංවා, ජුනි මාසය අවසන් වනවිට සැපිරිය යුතු සියලු කාර්ය සාධන මට්ටම් සපුරාලීම පිළිබඳව ප්‍රශංසාව හිමිවුවත්, බදු ප්‍රතිසංස්කරණ පැකේජය තවදුරටත් ප්‍රමාද නොකර ක්‍රියාත්මක කළ යුතුව ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත පිරිස පවසයි.

ශ්‍රී ලංකාවේ ආර්ථික වැඩපිළිවෙළෙහි ප්‍රගතිය සාකච්ඡා කිරීම සඳහා පැමිණි ජේවූ ලී මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත මණ්ඩලයේ ශ්‍රී ලංකා සංචාරය නිමා කරමින් ඔවුන්ගේ මූලික නිරීක්ෂණයන් ඇතුළත් කරමින් සිදුකරන නිවේදනයෙන් මෙම කරුණු අනාවරණය කරයි.

 

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment