අත්‍යාවශ්‍ය ඖෂධ 47ක මිල මුල් අදියරේදී අඩු කරන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
කොළඹ ඊයේ (23) පස්වරුවේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
ජාතික ඖෂධ ප‍්‍රතිපත්තිය අනුව මෙම මිල අඩු කිරීම් සිදුකරන බව ද අමාත්‍යවරයා පැවසී ය.

0 comments :
Post a Comment