රජරට රැජිණ සිව්වරක් ගැලවී යයි (PHOTOS)

රජරට රැජිණ සිව්වරක් ගැලවී යයි (PHOTOS)

ඊයේ (27) වව්නියාව සිට මාතර බලා ධාවනය වූ රජරට රැජිණ දුම්රියේ මැදිරි දෙකක් අවස්ථා 04කදී ගැලවී ගිය බව දුම්රිය ආරංචි මාර්ග සඳහන් කරයි.

මුලින්ම තලවත්තේගෙදරදී ද රාගම වල්පොළ දී ද රාගම දුම්රියපොළ ආසන්නයේ දී ද අවසන් වරට කැළණිය දුම්රියපොළ ආසන්නයේ දී ද මෙලෙස මැදිරි වෙන්ව ගොස් තිබේ.

එහි ගමන්ගත් මගීන් ප්‍රකාශ කළේ මේ හේතුවෙන් දුම්රිය පැයක පමණ කාලයක් ප්‍රමාද වූ බවයි.

ඡායාරූප පහතින්.

02

03 04

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment