රන්ජන් මාධ්‍ය සමග ගැටෙයි: කැමරාවකට ද පහර දෙයි - සම්පූර්ණ වීඩියෝව (VIDEO)

රන්ජන් මාධ්‍ය සමග ගැටෙයි: කැමරාවකට ද පහර දෙයි - සම්පූර්ණ වීඩියෝව (VIDEO)

නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා ඊයේ (27) පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවක් අතරතුර දී උණුසුම් තත්ත්වයක් උද්ගත විය.

ඒ නියෝජ්‍ය අමාත්‍යවරයා සහ මාධ්‍යවේදියෙකු අතර දැඩි මතගැටුමක් ඇති වීම හේතුවෙනි.

ජ්‍යෙශ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සිදුවූ ආකාරය පිළිබඳ සාකච්ඡාවක් අතරතුර දී මෙම තත්ත්වය ඇති වූ අතර පසුව එය දැඩි වාග් ප්‍රහාර මාලාවක් දක්වා වර්ධනය විය.

 

කෝපයට පත් වූ රාමනායක මහතා මාධ්‍යවේදියෙකුගේ කැමරාවකට ද පහර දුන්නේ ය.

 

එම අවස්ථාවේ සම්පූරණ වීඩියෝව පහතින් > > > 

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment