‘ප‍්‍රභාකරන් බලකාය’ බිහිවේ… උතුරේ පොලිස් නිලධාරීන්ට ඉල්ලා අස්වෙන්නැයි දින 21ක් කල් දෙයි..

‘ප‍්‍රභාකරන් බලකාය’ නම් සංවිධානයක් විසින් උතුරු පළාතේ සේවය කරන දෙමල ජාතික ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ට තර්ජනාත්මක ලිපි යොමු කර තිබේ.

ඉන් දන්වා ඇත්තේ යාපනය සරසවි සිසු දෙදෙනාගේ මරණය සම්බන්ධයෙන් නිසි ක‍්‍රියාමාර්ග ගන්නා තෙක් තනතුරුවලින් ඉවත් විය යුතු බවයි.

දින 21ක් තුල උතුරු පළාත තුල සේවය කරන සියළු දෙමල ජාතික නිලධාරීන් වෙනත් පළාත්වලට මාරු කරන ලෙසද ලිපියෙන් අනතුරු අගවා ඇත.




Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment