රාජපක්‍ෂලා හොරකම් කලේ ලස්සනට වාඩිවෙලා.. මුං හොරකම් කරන්නේ දුව දුව.. – අසාද් සාලි

කැබිනට් මණ්ඩලය තුල වසරක් පමණ තිස්සේ තමන් කියූ දේ ගණන් නොගත් නිසා එවන් ප‍්‍රකාශයක් කලේ යයි ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන තමන් සමග පැවසූ බව ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාලි මහතා පවසයි.

පසුගිය රාජපක්‍ෂ සමයේ ඔවුන් හොරකම් කලේ ලස්සනට වාඩිවෙලා සිටිමින් බවත් දැන් මේ ආණ්ඩුව හොරකම් කරන්නේ එලිපිට දුවමින් බවත් ඔහු කියා සිටියේ කොළඹදී මාධ්‍ය අමතමිනි.


 
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment