ඉන්දියාව සහ ශ‍්‍රී ලංකාව අතර අත්සන් කිරීමට නියමිත ETCA ගිවිසුම සම්බන්ධයෙන් ගායන ශිල්පී ඉරාජ් වීරරත්න සිය නිල ෆේස්බුක් පිටුව ඔස්සේ අදහස් පල කර ඇත.
ඉන්දියාවේ රැකියා ප්‍රශ්නයට විසදුමක් වශයෙ න් කෙසේ හෝ මෙම ගිවිසුම අත්සන් තැබිය යුතු යයි පවසන ඔහු මෙම ගිවිසුම හේතුවෙන් තමන් දැනට මිලියනයක පමණ වියදමෙන් නිෂ්පාදනය කරන සංගීත වීඩියෝවක් මෙම ගිවිසුමෙන් පසු ලක්‍ෂ තුනකට පමණ මුදලකට සිදු කර ගත හැකි යයිද සදහන් කරයි.
-
Blogger Comment
-
Facebook Comment
Subscribe to:
Post Comments
(
Atom
)
0 comments :
Post a Comment