පුත්තලම දිස්ත‍්‍රික්කයේ නාත්තන්ඩිය විවිධ සේවා සමුපකාර සමිතිය වෙනුවෙන් පැවති නිලවරණයේදීද ඒකාබද්ද විපක්‍ෂය නියෝජනය කරමින් ඉදිරිපත් වූ කණ්ඩායම දැවැන්ත ජයක් වාර්තා කර ඇත.
එහිදී ඒකාබද්ද විපක්‍ෂයට ආසන 224ක්, එජාප පිලට ආසන 94ක්, ශ‍්‍රීලනිපයට ආසන 16ක් දිනාගෙන ඇති අතර ජවිපෙ කිසිදු ආසානයක් දිනා ගැනීමට සමත්ව නැත.
Home
/
News
/
මහින්ද පිලට තවත් දැවැන්ත ජයක්.. ආසන 224ක් දිනයි.. එජාපය 94යි.. ශ‍්‍රීලනිපය 16යි.. ජවිපෙට කිසිත් නෑ..
-
Blogger Comment
-
Facebook Comment
Subscribe to:
Post Comments
(
Atom
)
0 comments :
Post a Comment