මෑන්පවර් සේවකයින් 2ක් ටෙලිකොම් කුළුණ මත නැඟී විරෝධතාවයක

මෑන්පවර් සේවකයින් 2ක් ටෙලිකොම් කුළුණ මත නැඟී විරෝධතාවයක

මෑන්පවර් සේවකයින් දෙදෙනෙකු කොළඹ කොටුව,  ටෙලිකොම් ප්‍රධාන කාර්යාලයේ සම්ප්‍රේෂණ කුළුණ මත නැගී මේ වනවිට විරෝධතාවක නිරත වන බව වාර්තා වේ.

ඒ, තමන් ඇතුලු මෑන්පවර් සේවකයින් කඩිනමින් ස්ථීර කරන ලෙස බල කරමිනි. 

මේ වනවිට එම ස්ථානයට කොටුව පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් ද පැමිණ තිබේ.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment