දිවයින කලාප 4 කට බෙදා අද සිට ලයිට් කැපෙන හැටි (Power Cut Time Table)



 දිවයින කලාප 4 කට බෙදා අද සිට ලයිට් කැපෙන හැටි (Power Cut Time Table)

නොරොච්චෝලේ ඇතිවූ අර්බුදය හේතුකොටගෙන ඉදිරි දින 5 ක් පමණ යනතුරු දිවයින පුරා අද දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි විදුලිය අත්හිටුවීමක් සිදු කරන බව විදුලිබල හා පුනර්ජනනිය බලශක්ති අමාත්‍යාංශය පවසයි.
පෙරවරු 08.00 සිට 06.00 දක්වා අතර
පැය දෙක හමාරක කාලයක් ද,  රාත්‍රී  06.00 සිට 10.00 දක්වා අතර පැයක කාලයක් ද විදුලි බලය අත්හිටුවන බව එම අමාත්‍යංශයය නිවේදනය කරයි.
ඒ අනුව කොළඹ නාගරික සීමාවේ සහ දිවයිනේ ප්‍රධාන රෝහල්වල හැර දිවයින පුරාම කලාප 04කට බෙදා විදුලිය අත්හිටුවිම සිදු කෙරෙනු ඇත.

 විදුලිය අත්හිටුවිම සිදු කරන කලාප පහතින්
(විශාල කර බැලීමට ක්ලික් කරන්න)
http://ift.tt/2dho4y2
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment